ගණිතය යනු...? What is Mathematics?
Published by Sachira Sujantha under on 5/14/2017 06:19:00 AM
ගණිතය යනු විශ්ව භාෂාවකි. කලාවකි. ගණිතය බොහෝවිට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්යූහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේත්‍රයක් ලෙසය.
මෙම බ්ලොග් අඩවිය, ගණිතයට ආදරය කරන ශ්‍රී ලාංකික සැමදෙනාටම ඉදිරිපත් කරමි.
0 comments:
Post a Comment