ගණිතලෝකය

GanithaLookaya

ගණිතයේ ලස්සනම සමීකරණය (ඉයුලර්ගේ සමීකරණය) - Euler's identity

Published by Sachira Sujantha under on 12/19/2021 07:06:00 PM

Image credit - in.pinterest.com


  • ගණිතයේ දී Pi (π) කියන්නෙ මොකක්ද කියල දන්නවා ඇතිනේ?  

            ඕනෑම වෘතයක පරිධිය, එහි විශ්කම්භයෙන් බෙදුවම එන අගය.  

                                        π = 3.1415926535...

  •  ගණිතයේ දී e කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියකින් කිව්වා.

                                        e = 2.7182818284590452…

  • ගණිතයේ දී i කියන්නෙ මනඃකල්පිත අංකය (Imaginary number) සදහා. ඒ කියන්නෙ කිසිම සංඛ්‍යා දෙකක් ගුණ කරල -1 අගය ලබාගන්න බෑනෙ. -1 ගි වර්ගමූලය යොදාගෙන සංකීර්ණ ගණන් පහසුවෙන් විසදන්න පුලුවන් නිසා ගණිතඥයින් විසින් එය i ට ආදේශ කලා.

                                         i = √-1


Image credit - www.cuemath.com

 

 දැන් මේ අමුතු සංඛ්‍යා තුන සහ ගණිතයේ ඇති සරලම සංඛ්‍යා දෙක වන 0 සහ 1 භාවිතයෙන් පහත සමීකරණය ලිවිය හැකියි.

Image credit - www.livescience.com

 

  •  Pi  සහ e කියන අපරිමේය සංඛ්‍යා (Irrational numbers) දෙක i කියන මනඃකල්පිත සංඛ්‍යාව (Imaginary number) සමග, e පාදයට iπ බලය මගින් -1 ලැබේ.

      

 

Join now

තවමත් ගණිත ලෝකය සමග එක්වුනේ නැත්නම් Follow ක්ලික් කරල එකතුවෙන්න.
Ganitha Lookaya facebook page එකට Like කරන්න. (2000+ followers)

Followers