ගණිතලෝකය

GanithaLookaya

1 + 2 + 3 + 4 + 5 +... = ?

Published by Sachira Sujantha under on 1/03/2021 04:11:00 PM

 1+2+3+4+5+... මේ විදියට දිගටම එකතු කරගෙන ගියොත් උත්තරය කුමක් වේවිද? අනන්තය..?  

                                                                            නැහැ!

 

                                                  Dom Guido Grandi (1671 – 1742) [Image credit - thatsmaths.com]

එහෙම වෙන්නෙ කොහොමද කියල බලන්න කලින් ග්‍රැන්ඩිගේ ශ්‍රේණිය (Grandi's series) ගැන බලමු.

SG = 1   -   1   +   1   -   1   +   1…  ග්‍රැන්ඩිගේ ශ්‍රේණිය

 SG ට උත්තරය කුමක් වේවිද? 

                                                                                හෝ

වැරදියි!  

දෙපැත්තම 1න් අඩුකරල බලමු.

අපි තව ශ්‍රේණියක් බලමු.

දෙපැත්තම 2න් ගුණකරල බලමු.

දැන් බලමු  S = 1 + 2 + 3 + 4 + 5 + 6 + 7 + 8 +… උත්තරය කීයද කියල.

 අපි S ගෙන් දෙවනි ශ්‍රේණිය අඩු කරමු.

 

                                                           [Image credit - blairnecessities.blogspot.com]

ඒ කියන්නෙ 1+2+3+4+5+... ලෙස ඉදිරියට ඇති සියලුම සංඛ්‍යාවල එකතුව -1/12 යි!

මෙය භෞතික විද්‍යාවේ String theory, Quantum field theory සහ Complex analysis සඳහා යොදාගනී.

 

Join now

තවමත් ගණිත ලෝකය සමග එක්වුනේ නැත්නම් Follow ක්ලික් කරල එකතුවෙන්න.
Ganitha Lookaya facebook page එකට Like කරන්න. (2000+ followers)

Followers