1 + 2 + 3 + 4 + 5 +... = ?
Published by Sachira Sujantha under on 1/03/2021 04:11:00 PM1+2+3+4+5+... මේ විදියට දිගටම එකතු කරගෙන ගියොත් උත්තරය කුමක් වේවිද? අනන්තය..?
නැහැ!
Dom Guido Grandi (1671 – 1742) [Image credit - thatsmaths.com]
එහෙම වෙන්නෙ කොහොමද කියල බලන්න කලින් ග්‍රැන්ඩිගේ ශ්‍රේණිය (Grandi's series) ගැන බලමු.
SG = 1 - 1 + 1 - 1 + 1… ← ග්‍රැන්ඩිගේ ශ්‍රේණිය
SG ට උත්තරය කුමක් වේවිද?
හෝවැරදියි!
දෙපැත්තම 1න් අඩුකරල බලමු.
අපි තව ශ්‍රේණියක් බලමු.
දෙපැත්තම 2න් ගුණකරල බලමු.දැන් බලමු S = 1 + 2 + 3 + 4 + 5 + 6 + 7 + 8 +… උත්තරය කීයද කියල.
අපි S ගෙන් දෙවනි ශ්‍රේණිය අඩු කරමු.
[Image credit - blairnecessities.blogspot.com]
ඒ කියන්නෙ 1+2+3+4+5+... ලෙස ඉදිරියට ඇති සියලුම සංඛ්‍යාවල එකතුව -1/12 යි!
මෙය භෞතික විද්‍යාවේ String theory, Quantum field theory සහ Complex analysis සඳහා යොදාගනී.
_________________________________________________________________________________________
Reference - Eddie Woo YT videos- Grandi's Series: 1-1+1-1+1... and The sum of all counting numbers equals WHAT?
2 comments:
Ela bn!
Thanks bn!
Post a Comment