ගණිතලෝකය

GanithaLookaya

ඕනෑම සංඛ්‍යාවක 0 වන බලය 1ට සමාන ඇයි? සහ ක්‍රමාරෝපිත 0 = 1 ඇයි? - Why any number to the zero power always gives a one? and Why does zero factorial equal 1?

Published by Sachira Sujantha under on 9/11/2018 11:57:00 PM
පළමුවෙන්ම අපි බලමු ඕනෑම සංඛ්‍යාවක 0 වන බලය 1ට සමාන වෙන්නෙ කොහොමද කියල.


Image credit - www.youtube.com/c/SimpleMath

වේ. 
උදාහරණයක් ලෙස 2 හි අනුයාත බලයන් කිහිපයකට නංවන ලද අගයන් සලකමු.
එවිට පහත පරිදි අගයන් වල රටාවක් දැක ගත හැක. අනුයාත අගයන් වල වැඩි අගය 2 න් බෙදූවිට අනෙක් අගය ලැබේ.  


තවත් උදාහරණයක් සලකමු.


දැන් බලමු ක්‍රමාරෝපිත 0  හෙවත් 0!= 1 වෙන්නෙ කොහොමද කියල. 
[5! = 5x4x3x2x1 වේ.]
මෙයටත් රටාවක් තියනව.



0 comments:

Post a Comment

 

Join now

තවමත් ගණිත ලෝකය සමග එක්වුනේ නැත්නම් Follow ක්ලික් කරල එකතුවෙන්න.
Ganitha Lookaya facebook page එකට Like කරන්න. (2000+ followers)

Followers